அல்குர்ஆன் மொழிபெயர்ப்பு - அல்முக்தஸர் பீ தப்ஸீரில் குர்ஆனில் கரீமுக்கான சிங்கள மொழிபெயர்ப்பு

external-link copy
10 : 23

اُولٰٓىِٕكَ هُمُ الْوٰرِثُوْنَ ۟ۙ

මෙම ගුණාංගවලින් වර්ණනා කරනු ලැබූ මොවූහුමය උරුමක්කරුවෝ වනුයේ. info
التفاسير:
இப்பக்கத்தின் வசனங்களிலுள்ள பயன்கள்:
• للفلاح أسباب متنوعة يحسن معرفتها والحرص عليها.
•ජයග්රහණය සඳහා විවිධ හේතූන් ඇත. ඒවා හදුනා ගැනීමත් ඒ ගැන ආශාව ඇති කර ගැනීමත් යහපත් වනු ඇත. info

• التدرج في الخلق والشرع سُنَّة إلهية.
•මැවීම්හි පියවරෙන් පියවර මැවීමත් ආගමික පිළිවෙත් පියවරෙන් පියවර නියම කිරීමත් දේව න්යායයකි. info

• إحاطة علم الله بمخلوقاته.
•අල්ලාහ්ගේ මැවීම් පිළිබඳ ඔහුගේ දැනුම සර්ව ප්රකාරයෙන් ආවරණය වන්නකි. info