د قرآن کریم د معناګانو ژباړه - سنهالي ژبې ته د المختصر في تفسیر القرآن الکریم ژباړه.

د مخ نمبر:close

external-link copy
3 : 94

الَّذِیْۤ اَنْقَضَ ظَهْرَكَ ۟ۙ

එය ඔබේ කොන්ද කැඩෙන තරමට ඔබට දුෂ්කරතා ගෙන දෙන්නක් විය. info
التفاسير:

external-link copy
4 : 94

وَرَفَعْنَا لَكَ ذِكْرَكَ ۟ؕ

අහෝ මුහම්මද්! ඔබ ගැන සිහිකිරීම අපි උසස් කළෙමු. එය අදාන් ඉකාමත් හා වෙනත් තැන්වලදී ඔබ ගැන සිහිපත් කරන තරමට විය. info
التفاسير:

external-link copy
5 : 94

فَاِنَّ مَعَ الْعُسْرِ یُسْرًا ۟ۙ

දැඩිබව හා දුෂ්කරත්වය සමඟ සැහැල්ලුව,පහසුව හා සහනය ඇත. info
التفاسير:

external-link copy
6 : 94

اِنَّ مَعَ الْعُسْرِ یُسْرًا ۟ؕ

දැඩිබව හා දුෂ්කරත්වය සමඟ සැහැල්ලුව, පහසුව හා සහනය ඇත. එය නුඹ වටහා ගත්තේ නම් නුඹේ ජනයාගේ පීඩාවන් නුඹව කම්පනයට පත් නො කරනු ඇත. අල්ලාහ් වෙත කෙරෙන ඇරයුමෙන් නුඹව නො වළක්වනු ඇත. info
التفاسير:

external-link copy
7 : 94

فَاِذَا فَرَغْتَ فَانْصَبْ ۟ۙ

ඔබේ කටයුතුවලින් ඔබ නිදහස් වී, ඒවා අවසන් කළ වහාම ඔබේ පරමාධිපතිට නැමදුම් කිරීමෙහි ඔබව නිරත කරනු. info
التفاسير:

external-link copy
8 : 94

وَاِلٰی رَبِّكَ فَارْغَبْ ۟۠

ඔබේ කැමැත්ත හා ඔබේ අභිලාෂය අල්ලාහ් වෙතට පමණක්ම යොමු කරනු. info
التفاسير:
په دې مخ کې د ایتونو د فایدو څخه:
• رضا الله هو المقصد الأسمى.
• අල්ලාහ් තම නබිවරයාගේ පැසසුම උසස් කිරීම තුළින් එතුමාට කළ උපකාරය. info

• أهمية القراءة والكتابة في الإسلام.
• අල්ලාහ්ගේ තෘප්තිය - එයයි උසස් අරමුණ වන්නේ. info

• خطر الغنى إذا جرّ إلى الكبر والبُعد عن الحق.
• ඉස්ලාමය තුළ පවතින කියවීමේ හා ලිවීමේ වැදගත්කම. info

• النهي عن المعروف صفة من صفات الكفر.
• ධනය මගින් උඬඟු වීම හා සත්යයෙන් දුරස්වීමේ භයානක කම. info

• إكرام الله تعالى نبيه صلى الله عليه وسلم بأن رفع له ذكره.
• යහපත වැළැක්වීම දේව ප්රතික්ෂේපයේ ගුණාංගයකි. info