د قرآن کریم د معناګانو ژباړه - سنهالي ژبې ته د المختصر في تفسیر القرآن الکریم ژباړه.

external-link copy
8 : 88

وُجُوْهٌ یَّوْمَىِٕذٍ نَّاعِمَةٌ ۟ۙ

එදිනදී භාග්යවතුන්ගේ මුහුණුවල සතුට සොම්නස හා ප්රීතිය පිරී පවතිනු ඇත. එය ඔවුන් එහිදී අත්විදින සැපත හේතුවෙනි. info
التفاسير:
په دې مخ کې د ایتونو د فایدو څخه:
• أهمية تطهير النفس من الخبائث الظاهرة والباطنة.
• බාහිර හා අභ්යන්තර කිලිටිවලින් ආත්මය පිවිතුරු කර ගැනීමේ වැදගත්කම. info

• الاستدلال بالمخلوقات على وجود الخالق وعظمته.
• මැවීම් සියල්ල, ඒවා මැවූ මැවුම්කරුගේ පැවැත්ම හා ඔහුගේ බලය විදහා පාන සාධක වෙති. info

• مهمة الداعية الدعوة، لا حمل الناس على الهداية؛ لأن الهداية بيد الله.
• යහමඟ පිරිනැමීම අල්ලාහ් සතු කාර්යයක් වන බැවින් එය ලබා ගැනීමේ වගකීම මිනිසා මත පැටවී ඇත. info