د قرآن کریم د معناګانو ژباړه - سنهالي ژبې ته د المختصر في تفسیر القرآن الکریم ژباړه.

external-link copy
8 : 86

اِنَّهٗ عَلٰی رَجْعِهٖ لَقَادِرٌ ۟ؕ

සැබැවින්ම සුවිශුද්ධ අල්ලාහ් මෙම පිළිකුලින් යුත් ද්රාවණයෙන් මිනිසාව මවන්නට හැකි නම්, ඔහු මිය ගිය පසු විනිශ්චය කොට ප්රතිඵල පිරිනැමීම සඳහා යළි ඔහු අවදි කිරීමට තරම් අල්ලාහ් ශක්තිය ඇත්තාය. info
التفاسير:
په دې مخ کې د ایتونو د فایدو څخه:
• تحفظ الملائكة الإنسان وأعماله خيرها وشرها ليحاسب عليها.
මිනිසාගේ යහපත් හා අයහපත් ක්රියාවන් විනිශ්චය කිරීම සඳහා මලක්වරු ඒවා සටහන් කර ගැනීම. info

• ضعف كيد الكفار إذا قوبل بكيد الله سبحانه.
•සුවිශුද්ධ අල්ලාහ්ගේ සැලැස්ම ක්රියාත්මක වන විට දේව ප්රතික්ෂේපකයින්ගේ කුමන්ත්රණ දුර්වල වීම. info

• خشية الله تبعث على الاتعاظ.
•උපදෙස් ලැබීම සඳහා උනන්දු කරවන අල්ලාහ් පිළිබඳ බිය. info