د قرآن کریم د معناګانو ژباړه - سنهالي ژبې ته د المختصر في تفسیر القرآن الکریم ژباړه.

external-link copy
61 : 8

وَاِنْ جَنَحُوْا لِلسَّلْمِ فَاجْنَحْ لَهَا وَتَوَكَّلْ عَلَی اللّٰهِ ؕ— اِنَّهٗ هُوَ السَّمِیْعُ الْعَلِیْمُ ۟

නුඹලා සමග සටන් වැදීම අතහැර දමා සමාදානය වෙත ඔවුන් නැඹුරු වන්නේ නම්, අහෝ දූතය! ඔබ ද ඒ වෙත නැඹුරු වනු. ඔවුන් සමග ගිවිසුම් ඇති කර ගනු. අල්ලාහ් මත ස්ථාවර ව සිටිනු. ඔහු ව තරයේ විශ්වාස කරනු. එවිට කිසිවිටෙක ඔහු ඔබ ව පහත් කරන්නේ නැත. සැබැවින්ම ඔහු ඔවුන්ගේ ප්රකාශ වලට සවන් දෙන්නාය. ඔවුන්ගේ චේතනාවන් හා ඔවන්ගේ ක්රියාවන් පිළිබඳ මැනවින් දන්නාය. info
التفاسير:
په دې مخ کې د ایتونو د فایدو څخه:
• من فوائد العقوبات والحدود المرتبة على المعاصي أنها سبب لازدجار من لم يعمل المعاصي، كما أنها زجر لمن عملها ألا يعاودها.
•පාපයට දඬුවම් හා දණ්ඩ නීතිය පෙළගස්වා තිබීමේ ප්රතිලාභය නම් එය පාපය නොකළ අයට සමෘද්ධිය සඳහා හේතුවක් වන අතර ඒවා සිදු කරන්නන් හට නැවත නොකිරීමට අණ කරයි. info

• من أخلاق المؤمنين الوفاء بالعهد مع المعاهدين، إلا إن وُجِدت منهم الخيانة المحققة.
•ඔබ ගිවිසුම් ඇති කර ගත් අය අතර තහවුරු කරන ලද වංචාවක් දුටුවේ නම් මිස ඔවුන් සමග වූ ගිවිසුම ඉටු කිරීම දේව විශ්වාස කරන්නන්ගේ ආචාර ධර්ම අතරින් එකකි. info

• يجب على المسلمين الاستعداد بكل ما يحقق الإرهاب للعدو من أصناف الأسلحة والرأي والسياسة.
•සතුරන් බිය ගැන්වීම තහවුරු කරනු පිණිස ආයුධමය, බුද්ධිමය හා දේශපාලනමය අංශ වශයෙන් සෑම පැතිකඩයකින්ම සූදානම් වීම මුස්ලිම්වරුන් මත පැවරෙන වගකීමකි. info

• جواز السلم مع العدو إذا كان فيه مصلحة للمسلمين.
•මුස්ලිම්වරුන්ට යහපත ඇති විටෙක සතුරන් සමග සමාදානයෙන් ජීවත් වීමේ අවසරය. info