د قرآن کریم د معناګانو ژباړه - سنهالي ژبې ته د المختصر في تفسیر القرآن الکریم ژباړه.

external-link copy
20 : 76

وَاِذَا رَاَیْتَ ثَمَّ رَاَیْتَ نَعِیْمًا وَّمُلْكًا كَبِیْرًا ۟

ස්වර්ගයේ ඇති දෑ ඔබ දකින විට වර්ණනා කළ නොහැකි සුව පහසුකම් හා ආශිර්වාද ඔබ දකිනු ඇත. එමෙන්ම කිසිදු රාජ්යයකට ළං විය නොහැකි අතිමහත් රාජ්යයක් ඔබ දකිනු ඇත. info
التفاسير:
په دې مخ کې د ایتونو د فایدو څخه:
• الوفاء بالنذر وإطعام المحتاج، والإخلاص في العمل، والخوف من الله: أسباب للنجاة من النار، ولدخول الجنة.
•භාරයන් ඉටු කිරීම, අවශ්යතා ඇත්තන්හට ආහාර සැපයීම, ක්රියාවන්හි අවංකභාවය, අල්ලාහ් පිළිබඳ බියෙන් පසුවීම යනාදිය නිරයෙන් මිදීමට හා ස්වර්ගයට ඇතුළත් වීමට තුඩු දෙන හේතූන් වේ. info

• إذا كان حال الغلمان الذين يخدمونهم في الجنة بهذا الجمال، فكيف بأهل الجنة أنفسهم؟!
•ස්වර්ගයේ ස්වර්ග වාසීන්ට සේවය කරන දරුවන් මෙවන් අලංකාර තත්ත්වයක පසුවන්නේ නම් ස්වර්ගවාසීන්ගේ තත්ත්වය කෙසේ නම් වීද! info