د قرآن کریم د معناګانو ژباړه - سنهالي ژبې ته د المختصر في تفسیر القرآن الکریم ژباړه.

external-link copy
14 : 76

وَدَانِیَةً عَلَیْهِمْ ظِلٰلُهَا وَذُلِّلَتْ قُطُوْفُهَا تَذْلِیْلًا ۟

එම හෙවණ ඔවුනට ඉතා සමීප ව පිහිටයි. පලතුරු පරිභෝජනය කරන්නන් හට ඒවා වසඟ කර දෙනු ලැබේ. එහෙයින් ඔවුහු හාන්සි වූ තත්ත්වයෙන් ද, වාඩි වූ තත්ත්වයෙන් ද, සිටගත් තත්ත්වයෙන් ද ලැබිය හැකි පරිදි ඔවුන් ඒවා ඉතා පහසුවෙන් හා ලෙහෙසියෙන් පරිභෝජනය කරනු ඇත. info
التفاسير:
په دې مخ کې د ایتونو د فایدو څخه:
• الوفاء بالنذر وإطعام المحتاج، والإخلاص في العمل، والخوف من الله: أسباب للنجاة من النار، ولدخول الجنة.
•භාරයන් ඉටු කිරීම, අවශ්යතා ඇත්තන්හට ආහාර සැපයීම, ක්රියාවන්හි අවංකභාවය, අල්ලාහ් පිළිබඳ බියෙන් පසුවීම යනාදිය නිරයෙන් මිදීමට හා ස්වර්ගයට ඇතුළත් වීමට තුඩු දෙන හේතූන් වේ. info

• إذا كان حال الغلمان الذين يخدمونهم في الجنة بهذا الجمال، فكيف بأهل الجنة أنفسهم؟!
•ස්වර්ගයේ ස්වර්ග වාසීන්ට සේවය කරන දරුවන් මෙවන් අලංකාර තත්ත්වයක පසුවන්නේ නම් ස්වර්ගවාසීන්ගේ තත්ත්වය කෙසේ නම් වීද! info