د قرآن کریم د معناګانو ژباړه - سنهالي ژبې ته د المختصر في تفسیر القرآن الکریم ژباړه.

external-link copy
17 : 72

لِّنَفْتِنَهُمْ فِیْهِ ؕ— وَمَنْ یُّعْرِضْ عَنْ ذِكْرِ رَبِّهٖ یَسْلُكْهُ عَذَابًا صَعَدًا ۟ۙ

එය, ඔවුන් අල්ලාහ්ගේ ආශිර්වාදයට කෘතඥ වන්නේ ද, එසේ නැතහොත් ගුණමකු වන්නේ ද යැයි අපි ඔවුන් එහි පරීක්ෂණය කරනු පිණිසය. කවරෙකු අල් කුර්ආනය හා එහි ඇති උපදෙස් පිටු දකින්නේ ද, දැරිය නොහැකි ඉතා දුෂ්කර දඬුවමකට ඔහුගේ පරමාධිපති ඔහු ව ඇතුළත් කරනු ඇත. info
التفاسير:
په دې مخ کې د ایتونو د فایدو څخه:
• الجَوْر سبب في دخول النار.
•අයුක්තිය හා අසාධාරණය නිරයට පිවිසීමට හේතුවකි. info

• أهمية الاستقامة في تحصيل المقاصد الحسنة.
•යහපත් ඉලක්ක ලබා ගැනීමේදී ස්ථාවරත්වයේ වැදගත්කම. info

• حُفِظ الوحي من عبث الشياطين.
•දේව පණිවිඩ ෂෙය්තාන්වරුන්ගේ නිෂ්ඵල දැයින් ආරක්ෂා කරනු ලැබ ඇත. info