د قرآن کریم د معناګانو ژباړه - سنهالي ژبې ته د المختصر في تفسیر القرآن الکریم ژباړه.

external-link copy
8 : 71

ثُمَّ اِنِّیْ دَعَوْتُهُمْ جِهَارًا ۟ۙ

මාගේ පරමාධිපතියාණනි, පසුව සැබැවින්ම මම ඔවුනට ප්රසිද්ධියේම ඇරයුම් කළෙමි. info
التفاسير:
په دې مخ کې د ایتونو د فایدو څخه:
• خطر الغفلة عن الآخرة.
•මතුලොව ගැන නොසැලකිලිමත් වීමේ වරද. info

• عبادة الله وتقواه سبب لغفران الذنوب.
•අල්ලාහ්ට නැමදුම් කිරීම හා ඔහු ගැන මතකයෙන් පසුවීම පාපකම් සඳහා සමාව ලැබීමට හේතුවක් වන්නේය. info

• الاستمرار في الدعوة وتنويع أساليبها حق واجب على الدعاة.
• ඇරයුම් කටයුතුවලදී දිගටම නිරත වීම එහි විවිධ ක්රමවේදයන් භාවිත කිරීම ඇරයුම් කරන්නා මත අනිවාර්යය වන වගකීමකි. info