د قرآن کریم د معناګانو ژباړه - سنهالي ژبې ته د المختصر في تفسیر القرآن الکریم ژباړه.

external-link copy
34 : 68

اِنَّ لِلْمُتَّقِیْنَ عِنْدَ رَبِّهِمْ جَنّٰتِ النَّعِیْمِ ۟

අල්ලාහ්ගේ නියෝග පිළිපදිමින් හා ඔහු වැළැක් වූ දැයින් වැළකෙමින් අල්ලාහ් පිළිබඳ මතකයෙන් පසුවන මුත්තකීන්වරුන්හට ඔවුන්ගේ පරමාධිපති අබියස ඔවුන් එහි භුක්ති විදින සැප පහසුකම් සහිත ස්වර්ග උයන් ඇත. ඔවුන්ගේ සුවපහසුකම් විසන්ධි වන්නේ නැත. info
التفاسير:
په دې مخ کې د ایتونو د فایدو څخه:
• منع حق الفقير سبب في هلاك المال.
•දුප්පත් දිළිඳුන්ගේ උරුමය වළක්වා ලීම ධනය විනාශවී යෑමට හේතුවකි. info

• تعجيل العقوبة في الدنيا من إرادة الخير بالعبد ليتوب ويرجع.
•මෙලොවෙහි දඬුවම ඉක්මන් කිරීම යනු ගැත්තා පශ්චාත්තාපයේ යෙදී පාපයෙන් මිදීම යන යහපත අපේක්ෂා කිරීමක් වේ. info

• لا يستوي المؤمن والكافر في الجزاء، كما لا تستوي صفاتهما.
•දෙවියන් විශ්වාස කරන්නා හා දෙවියන් ප්රතික්ෂේප කරන්නා යන දෙදෙනාගේ ගතිගුණ එක හා සමාන නොවන්නාක් මෙන්ම ප්රතිඵල පිරිනැමීමේදී ද ඔවුන් දෙදෙනා සමාන නොවෙති. info