د قرآن کریم د معناګانو ژباړه - سنهالي ژبې ته د المختصر في تفسیر القرآن الکریم ژباړه.

external-link copy
13 : 67

وَاَسِرُّوْا قَوْلَكُمْ اَوِ اجْهَرُوْا بِهٖ ؕ— اِنَّهٗ عَلِیْمٌۢ بِذَاتِ الصُّدُوْرِ ۟

අහෝ ජනයිනි! නුඹලාගේ ප්රකාශයන් නුඹලා සැඟවුවද එය නුඹලා ප්රසිද්ධ කළ ද සැබැවින්ම අල්ලාහ් එය දනී. සැබැවින්ම ඔහු ඔහුගේ ගැත්තන්ගේ හදවත් තුළ ඇති දෑ ගැන මැනවින් දන්නාය. ඉන් කිසිවක් ඔහුට සැඟවෙන්නේ නැත. info
التفاسير:
په دې مخ کې د ایتونو د فایدو څخه:
• اطلاع الله على ما تخفيه صدور عباده.
•තම ගැත්තන්ගේ හදවත් තුළ සැගවී ඇති දෑ පිළිබඳ අල්ලාහ් නිරීක්ෂණය කිරීම. info

• الكفر والمعاصي من أسباب حصول عذاب الله في الدنيا والآخرة.
•දේව ප්රතික්ෂේපය හා පාපකම් මෙලොව හා මතුලොව දඬුවම් ලැබීමට හේතූන් වේ. info

• الكفر بالله ظلمة وحيرة، والإيمان به نور وهداية.
•අල්ලාහ්ව ප්රතික්ෂේප කිරීම අන්ධකාරයකි. ව්යාකූලත්වයකි. එමෙන්ම ඔහු ගැන විශ්වාස කිරීම ආලෝකයකි. මඟ ලබන්නකි. info