د قرآن کریم د معناګانو ژباړه - سنهالي ژبې ته د المختصر في تفسیر القرآن الکریم ژباړه.

external-link copy
10 : 67

وَقَالُوْا لَوْ كُنَّا نَسْمَعُ اَوْ نَعْقِلُ مَا كُنَّا فِیْۤ اَصْحٰبِ السَّعِیْرِ ۟

තව දුරටත් එම දේව ප්රතික්ෂේපකයෝ, ‘ප්රයෝජන ලබන දෙයකට අපි සවන් දුන්නේ නම් හෝ සත්ය හා අසත්ය වෙන් කරගැනීමේ අවබෝධ බුද්ධිමය වශයෙන් අපි වටහා ගත්තෙමු නම්, නිරාගින්නේ සමස්ත නිරා වාසීන් අතරට අප පත් නොවන්නෙමු. ඒ වෙනුවට අපි දූතයාණන්ව විශ්වාස කොට ඔහු ගෙන ආ දෑ සත්ය බව පිළිගෙන තිබුණේ නම් අප ද ස්වර්ගවාසීන් අතරට පත් වන්නෙමු' යැයි පවසා සිටිති. info
التفاسير:
په دې مخ کې د ایتونو د فایدو څخه:
• في معرفة الحكمة من خلق الموت والحياة وجوب المبادرة للعمل الصالح قبل الموت.
•මිය යෑමේ හා ජීවත් වීමේ ප්රඥාව හඳුනා ගැනීමේ දී මරණයට පෙර දැහැමි ක්රියාවන් සඳහා යුහුසුළු වීමේ අනිවාර්යය බව අවධාරණය වෙයි. info

• حَنَقُ جهنم على الكفار وغيظها غيرةً لله سبحانه.
•දෙවියන් ප්රතික්ෂේප කළවුන් මත අල්ලාහ් වෙනුවෙන් පිහිටන නිරයේ උදහස හා කෝපය. info

• سبق الجن الإنس في ارتياد الفضاء وكل من تعدى حده منهم، فإنه سيناله الرصد بعقاب.
•අවකාශය තරණය කිරීමේ, ජින්වරු මිනිස් වර්ගයා අබිබවා යයි. ඔවුන් අතරින් එහි සීමාව තරණය කරන්නට බලන්නන් ද වෙති. එවිට ඔවුන් දඬුවම් වශයෙන් පහර කෑමට ලක්වෙයි. info

• طاعة الله وخشيته في الخلوات من أسباب المغفرة ودخول الجنة.
•හුදකලාවෙහි සිටිය දී අල්ලාහ්ට අවනත වීමත් ඔහු ගැන බිය හැඟීම ඇති කර ගැනීමත් සමාවට හා ස්වර්ගයට පිවිසීමට හේතු වන්නේය. info