د قرآن کریم د معناګانو ژباړه - سنهالي ژبې ته د المختصر في تفسیر القرآن الکریم ژباړه.

අල් මුල්ක්

د سورت د مقصدونو څخه:
إظهار كمال ملك الله وقدرته؛ بعثًا على خشيته، وتحذيرًا من عقابه.
අල්ලාහ් පිළිබඳ භක්තිමත් වීම ගැන දිරිගන්වමින් හා ඔහුගේ දඬුවම පිළිබඳ අවවාද කරමින් ඔහුගේ ශක්තිය හා ඔහුගේ පූර්ණ පාලන බලය හෙළි කිරීම. info

external-link copy
1 : 67

تَبٰرَكَ الَّذِیْ بِیَدِهِ الْمُلْكُ ؗ— وَهُوَ عَلٰی كُلِّ شَیْءٍ قَدِیْرُ ۟ۙ

ආධිපත්යය තම අතෙහි පමණක් රඳවා තබා ඇති අල්ලාහ්ගේ යහපත අධික විය, අතිමහත් විය. ඔහු සියලු දෑ පිළිබඳ සර්වබලධාරීය. කිසිවකට ඔහු පරාජය කළ නොහැක. info
التفاسير:
په دې مخ کې د ایتونو د فایدو څخه:
• في معرفة الحكمة من خلق الموت والحياة وجوب المبادرة للعمل الصالح قبل الموت.
•මිය යෑමේ හා ජීවත් වීමේ ප්රඥාව හඳුනා ගැනීමේ දී මරණයට පෙර දැහැමි ක්රියාවන් සඳහා යුහුසුළු වීමේ අනිවාර්යය බව අවධාරණය වෙයි. info

• حَنَقُ جهنم على الكفار وغيظها غيرةً لله سبحانه.
•දෙවියන් ප්රතික්ෂේප කළවුන් මත අල්ලාහ් වෙනුවෙන් පිහිටන නිරයේ උදහස හා කෝපය. info

• سبق الجن الإنس في ارتياد الفضاء وكل من تعدى حده منهم، فإنه سيناله الرصد بعقاب.
•අවකාශය තරණය කිරීමේ, ජින්වරු මිනිස් වර්ගයා අබිබවා යයි. ඔවුන් අතරින් එහි සීමාව තරණය කරන්නට බලන්නන් ද වෙති. එවිට ඔවුන් දඬුවම් වශයෙන් පහර කෑමට ලක්වෙයි. info

• طاعة الله وخشيته في الخلوات من أسباب المغفرة ودخول الجنة.
•හුදකලාවෙහි සිටිය දී අල්ලාහ්ට අවනත වීමත් ඔහු ගැන බිය හැඟීම ඇති කර ගැනීමත් සමාවට හා ස්වර්ගයට පිවිසීමට හේතු වන්නේය. info