د قرآن کریم د معناګانو ژباړه - سنهالي ژبې ته د المختصر في تفسیر القرآن الکریم ژباړه.

external-link copy
43 : 52

اَمْ لَهُمْ اِلٰهٌ غَیْرُ اللّٰهِ ؕ— سُبْحٰنَ اللّٰهِ عَمَّا یُشْرِكُوْنَ ۟

අල්ලාහ් හැර සැබෑ ලෙසින් නැමදුමට පාත්රවන දෙවියෙකු ඔවුනට වෙත් ද? ඔහු වෙත ඔවුන් ආරෝපණය කරන හවුල්කරුවන්ගෙන් ඔහු පිවිතුරුය. සුවි ශුද්ධය. පෙර කී සියල්ල සිදු නොවන්නකි. ඒ කිසිදු තත්ත්වයක් පරිකල්පනය කළ නොහැකිය. info
التفاسير:
په دې مخ کې د ایتونو د فایدو څخه:
• الطغيان سبب من أسباب الضلال.
•කුරීරුකම නොමග යෑමේ හේතූන් අතරින් එක් හේතුවකි. info

• أهمية الجدال العقلي في إثبات حقائق الدين.
•දහමේ සත්යතාවන් තහවුරු කිරීමේ දී බුද්ධිමය තර්කයේ වැදගත්කම. info

• ثبوت عذاب البَرْزَخ.
•මිණීවල ජීවිතයේ දඬුවම තහවුරු කිරීම. info