د قرآن کریم د معناګانو ژباړه - سنهالي ژبې ته د المختصر في تفسیر القرآن الکریم ژباړه.

external-link copy
37 : 51

وَتَرَكْنَا فِیْهَاۤ اٰیَةً لِّلَّذِیْنَ یَخَافُوْنَ الْعَذَابَ الْاَلِیْمَ ۟ؕ

ඔවුනට අත් වූ වේදනීය දඬුවටම බිය වන්නන් එමගින් පාඩම් ලබන්නටත් ඔවුන් සිදු කළ එම ක්රියාවන් සිදු නොකර එයින් මිදීමටත් ඔවුන් වෙත අත් වූ එම දඬුවම පෙන්වා දෙන පරිදි දඬුවමේ නටඹුන් ලූත්ගේ ජනයාගේ ගම්මානයේ අපි අතහැර තැබුවෙමු. info
التفاسير:
په دې مخ کې د ایتونو د فایدو څخه:
• الإيمان أعلى درجة من الإسلام.
•ඊමාන් හෙවත් දේව විශ්වාසය ඉස්ලාමයට වඩා ඉහළ නිලයකින් පවතී. info

• إهلاك الله للأمم المكذبة درس للناس جميعًا.
•බොරුකාර සමූහයන් අල්ලාහ් විනාශ කර තිබීම සියලු මිනිසුන් හට පාඩමක් වන්නේය. info

• الخوف من الله يقتضي الفرار إليه سبحانه بالعمل الصالح، وليس الفرار منه.
•අල්ලාහ් පිළිබඳ පවතින බිය, දැහැමි ක්රියාවන් සිදු කිරීම තුළින් ශුද්ධවන්තයාණන් වෙත පලා යන්නට නියම කරනු ඇත. එය ඔහුගෙන් පලා යෑමක් නොවිය යුතුය. info