د قرآن کریم د معناګانو ژباړه - سنهالي ژبې ته د المختصر في تفسیر القرآن الکریم ژباړه.

external-link copy
5 : 50

بَلْ كَذَّبُوْا بِالْحَقِّ لَمَّا جَآءَهُمْ فَهُمْ فِیْۤ اَمْرٍ مَّرِیْجٍ ۟

නමුත් මෙම දේව ආදේශකයෝ ඔවුන් වෙත දූතයාණන් කවර කරුණක් ගෙන ආවේද එම අල් කුර්ආනය බොරු යැයි පවසා සිටියෝය. ඔවුන් අක්රමවත් කටයුත්තක සිටියෙහුය. එ ගැන කිසිදු ස්ථාවරයක ඔවුහු නොසිටියහ. info
التفاسير:
په دې مخ کې د ایتونو د فایدو څخه:
• المشركون يستعظمون النبوة على البشر، ويمنحون صفة الألوهية للحجر!
•දේව ආදේශකයින් මිනිස් වර්ගයා වෙත පිරිනැමූ නබිත්වය මහත් සේ සලකන අතර දේවත්වයේ ගුණාංගය ඔවුහු ගල්වලට පිරිනමති. info

• خلق السماوات، وخلق الأرض، وإنزال المطر، وإنبات الأرض القاحلة، والخلق الأول: كلها أدلة على البعث.
•අහස් මැවීම, මහපොළොව මැවීම, වර්ෂාව පහළ කිරීම, වියළී ගිය භූමියේ පැල හට ගැන්වීම හා මුල් මැවීම යන ක්රියාදාමයන් සියල්ල යළි අවදි කරනු ලැබීම පෙන්වා දෙන සාධක වන්නේය. info

• التكذيب بالرسل عادة الأمم السابقة، وعقاب المكذبين سُنَّة إلهية.
• ධර්ම දූතවරුන් බොරු කර සිටීම, පෙර විසූ සමූහයන්ගේ සිරිතකි. බොරු කරන්නන් දඬුවමට ලක් කිරීම දේව න්යායයකි. info