د قرآن کریم د معناګانو ژباړه - سنهالي ژبې ته د المختصر في تفسیر القرآن الکریم ژباړه.

external-link copy
35 : 50

لَهُمْ مَّا یَشَآءُوْنَ فِیْهَا وَلَدَیْنَا مَزِیْدٌ ۟

ඔවුන් අභිමත කරන සුව පහසුකම් ඔවුනට එහි ඇත. එය අහිමි වී යන්නේ නැත. එම සුව පහසුකම්වලට අමතර ව කිසිදු දෑසක් නොදුටු කිසිදු කනකින් අසා නැති කිසිදු මිනිස් සිතකින් කල්පනය කළ නොහැකි දෑද ඔවුනට එහි ඇත. ඒ අතරින් ශුද්ධවන්තයාණන් වූ අල්ලාහ්ව දැකීම ද එකකි. info
التفاسير:
په دې مخ کې د ایتونو د فایدو څخه:
• علم الله بما يخطر في النفوس من خير وشر.
•සිත් තුළ දිව යන යහපත හා අයහපත පිළිබඳ අල්ලාහ් දනියි. info

• خطورة الغفلة عن الدار الآخرة.
•මතුලොව නිවහන පිළිබඳ නොසැලකිල්ලෙන් පසුවීමේ අනතුර. info

• ثبوت صفة العدل لله تعالى.
•අල්ලාහ් සතු සාධාරණත්වයේ ස්වරූපය සහතික කිරීම. info