د قرآن کریم د معناګانو ژباړه - سنهالي ژبې ته د المختصر في تفسیر القرآن الکریم ژباړه.

external-link copy
28 : 50

قَالَ لَا تَخْتَصِمُوْا لَدَیَّ وَقَدْ قَدَّمْتُ اِلَیْكُمْ بِالْوَعِیْدِ ۟

"නුඹලා මා ළඟ වාද නොකරනු. ඉන් කිසිදු ප්රයෝජනයක් නැත. මා ප්රතික්ෂේප කොට මට පිටුපෑ අය වෙත මාගේ දූතවරුන් ගෙන ආ දැඩි අවවාදයන් නුඹලා ඉදිරියේ තබනු ලැබීය’ යැයි අල්ලාහ්: පවසයි. info
التفاسير:
په دې مخ کې د ایتونو د فایدو څخه:
• علم الله بما يخطر في النفوس من خير وشر.
•සිත් තුළ දිව යන යහපත හා අයහපත පිළිබඳ අල්ලාහ් දනියි. info

• خطورة الغفلة عن الدار الآخرة.
•මතුලොව නිවහන පිළිබඳ නොසැලකිල්ලෙන් පසුවීමේ අනතුර. info

• ثبوت صفة العدل لله تعالى.
•අල්ලාහ් සතු සාධාරණත්වයේ ස්වරූපය සහතික කිරීම. info