د قرآن کریم د معناګانو ژباړه - سنهالي ژبې ته د المختصر في تفسیر القرآن الکریم ژباړه.

external-link copy
27 : 50

قَالَ قَرِیْنُهٗ رَبَّنَا مَاۤ اَطْغَیْتُهٗ وَلٰكِنْ كَانَ فِیْ ضَلٰلٍۢ بَعِیْدٍ ۟

ෂාතානීය බලවේග අතරින් ඔහුට සමීප ව කටයුතු කළ අය, ‘අපගේ පරමාධිපතියාණනි, මම ඔහු ව නොමග නොයැව්වෙමි. නමුත් සත්යයෙන් දුරස් වූ නොමඟෙහි සිටියේ ඔහුය’ යැයි කරුණු දක්වා ඔහුගෙන් නිදහස් වී පවසා සිටියි. info
التفاسير:
په دې مخ کې د ایتونو د فایدو څخه:
• علم الله بما يخطر في النفوس من خير وشر.
•සිත් තුළ දිව යන යහපත හා අයහපත පිළිබඳ අල්ලාහ් දනියි. info

• خطورة الغفلة عن الدار الآخرة.
•මතුලොව නිවහන පිළිබඳ නොසැලකිල්ලෙන් පසුවීමේ අනතුර. info

• ثبوت صفة العدل لله تعالى.
•අල්ලාහ් සතු සාධාරණත්වයේ ස්වරූපය සහතික කිරීම. info