د قرآن کریم د معناګانو ژباړه - سنهالي ژبې ته د المختصر في تفسیر القرآن الکریم ژباړه.

external-link copy
36 : 45

فَلِلّٰهِ الْحَمْدُ رَبِّ السَّمٰوٰتِ وَرَبِّ الْاَرْضِ رَبِّ الْعٰلَمِیْنَ ۟

සියලු ප්රශංසා අල්ලාහ්ට පමණක් සතුය. ඔහු අහස්හි පරමාධිපතිය. මහපොළොවේ පරමාධිපතිය. සියලු මැවීම්හි පරමාධිපතිය. info
التفاسير:
په دې مخ کې د ایتونو د فایدو څخه:
• الاستهزاء بآيات الله كفر.
•අල්ලාහ්ගේ වදන් හාස්යයට ගැනීම දෙවියන් ප්රතික්ෂේප කිරීමකි. info

• خطر الاغترار بلذات الدنيا وشهواتها.
•මෙලොව ජීවිතයේ ආශාවන්ට හා වින්ඳනයන්ට රැවටීමේ භයානකකම. info

• ثبوت صفة الكبرياء لله تعالى.
•සියලු ආකාරයේ විභූතියන් උත්තරීතර අල්ලාහ්ට පමණක් සතු බව තහවුරු කිරීම. info

• إجابة الدعاء من أظهر أدلة وجود الله سبحانه وتعالى واستحقاقه العبادة.
• ප්රාර්ථනාවට පිළිතුරු සපයනු ලැබීම අල්ලාහ්ගේ පැවැත්ම හා ඔහු නැමදුමට සුදුස්සා බව පෙන්වා දෙන පැහැදිළි සාධක අතරින් වන්නේය. info