د قرآن کریم د معناګانو ژباړه - سنهالي ژبې ته د المختصر في تفسیر القرآن الکریم ژباړه.

external-link copy
54 : 44

كَذٰلِكَ ۫— وَزَوَّجْنٰهُمْ بِحُوْرٍ عِیْنٍ ۟ؕ

සඳහන් කරනු ලැබූ දැයින් අපි ඔවුන් ගෞරවයට පත් කළාක් මෙන්ම දැකුම්කළු කුමරියන් සරණපාවා දෙමු. ඔවුන්ගේ ඇස් වල සුදු පැහැය හා ඒවායෙහි කළු පැහැය ඉතා පැහැදිළිව තදින්ම පිහිටන අතර ඒවා විශාල ව පවතී. info
التفاسير:
په دې مخ کې د ایتونو د فایدو څخه:
• الجمع بين العذاب الجسمي والنفسي للكافر.
•දේව ප්රතික්ෂේපකයාහට ශාරීරික මෙන්ම මානසික දඬුවම අතර එකට ඒකාබද්ධ කරලීම. info

• الفوز العظيم هو النجاة من النار ودخول الجنة.
•අතිමහත් ජයග්රහණය යනු නිරා ගින්නෙන් ආරක්ෂාව ලැබීමත් ස්වර්ගයට පිවිසීමත් වේ. info

• تيسير الله لفظ القرآن ومعانيه لعباده.
•අල් කුර්ආනයේ පද හා එහි අර්ථ ගැත්තන්හට අල්ලාහ් පහසු කර දී ඇත. info