د قرآن کریم د معناګانو ژباړه - سنهالي ژبې ته د المختصر في تفسیر القرآن الکریم ژباړه.

external-link copy
84 : 43

وَهُوَ الَّذِیْ فِی السَّمَآءِ اِلٰهٌ وَّفِی الْاَرْضِ اِلٰهٌ ؕ— وَهُوَ الْحَكِیْمُ الْعَلِیْمُ ۟

සුවිශුද්ධයාණන් වන ඔහු සැබෑ ලෙසින් අහස්හි නැමදුමට පාත්ර වන්නාය. එමෙන්ම මහපොළොවේ ද සැබෑ ලෙසින් නැමදුමට ලක් වන්නාය. ඔහුගේ මැවීමෙහි, ඔහුගේ නියමයෙහි හා ඔහුගේ සැලසුමෙහි ඔහු මහා ප්රඥාවන්තය. තම ගැත්තන්ගේ තත්ත්වයන් පිළිබඳ මැනවින් දන්නාය. ඔහුට කිසිවක් සැඟවෙන්නේ නැත. info
التفاسير:
په دې مخ کې د ایتونو د فایدو څخه:
• كراهة الحق خطر عظيم.
•සත්යය පිළිකුල් කිරීම බරපතල වරදකි. info

• مكر الكافرين يعود عليهم ولو بعد حين.
•දේව ආදේශකයින්ගේ කුමන්ත්රණ ටික කලක් ගත වීමෙන් පසු හෝ ඔවුන් වෙත නැවත හැරී එනු ඇත. info

• كلما ازداد علم العبد بربه، ازداد ثقة بربه وتسليمًا لشرعه.
•තම පරමාධිපති ගැන වූ ගැත්තාගේ දැනුම වර්ධනය වන සෑම අවස්ථාවකම ඔහුගේ පරමාධිපති ගැන විශ්වාසය හා ඔහුගේ පිළිවෙතට යටත් වීම වර්ධනය වනු ඇත. info

• اختصاص الله بعلم وقت الساعة.
•අවසන් හෝරාව පිළිබඳ දැනුම අල්ලාහ්ට පමණක් විශේෂ වූවකි. info