د قرآن کریم د معناګانو ژباړه - سنهالي ژبې ته د المختصر في تفسیر القرآن الکریم ژباړه.

external-link copy
43 : 42

وَلَمَنْ صَبَرَ وَغَفَرَ اِنَّ ذٰلِكَ لَمِنْ عَزْمِ الْاُمُوْرِ ۟۠

වෙනත් කෙනෙකු තමන්ට කළ හිංසාවන් සම්බන්ධයෙන් කවරෙකු ඉවසීමෙන් කටයුතු කර ඔහුට සමාව දෙන්නේ ද, සැබැවින්ම එම ඉවසීම ඔහුටත් සමාජයටත් යහපත ගෙන දෙනු ඇත. එය ප්රශංසනීය කටයුත්තකි. ඒ සඳහා එකඟ වනුයේ මහත් භාග්යයක් ඇත්තන් පමණය. info
التفاسير:
په دې مخ کې د ایتونو د فایدو څخه:
• الصبر والشكر سببان للتوفيق للاعتبار بآيات الله.
•ඉවසීම හා කෘතඥතාව අල්ලාහ්ගේ ප්රාතිහාර්යයන් ගැන සැලකිලිමත් වීම සඳහා ආශිර්වාද කරන හේතු කාරණා දෙකකි. info

• مكانة الشورى في الإسلام عظيمة.
•ඉස්ලාමය තුළ ෂූරා හෙවත් සාකච්ඡාවේ ස්ථාවරය අති වැදගත්ය. info

• جواز مؤاخذة الظالم بمثل ظلمه، والعفو خير من ذلك.
•අපරාධකරුවාගෙන් ඔහුගේ එම අපරාධය හා සමාන වන්දියක් ගැනීමට අනුමැතිය ඇත. නමුත් සමාව දීම ඊටත් වඩා උතුම්ය. info