د قرآن کریم د معناګانو ژباړه - سنهالي ژبې ته د المختصر في تفسیر القرآن الکریم ژباړه.

external-link copy
37 : 42

وَالَّذِیْنَ یَجْتَنِبُوْنَ كَبٰٓىِٕرَ الْاِثْمِ وَالْفَوَاحِشَ وَاِذَا مَا غَضِبُوْا هُمْ یَغْفِرُوْنَ ۟ۚ

තවද ඔවුහු බරපතළ පාපයන්ගෙන් හා අශීලාචාරකම් වලින් දුරස්වන්නන් වෙති. ඔවුන් වෙත වදනින් හෝ ක්රියාවෙන් නපුරක් කළ අයකු සම්බන්ධයෙන් ඔවුන් කෝපවූ විට, ඔහුට නිහතමානීව සමාව දෙති. ඒ වෙනුවෙන් දඬුවම් නොකරති. මෙම සමාව එහි හොඳක් හෝ යහපතක් තිබූ විට ඔවුනට හිමිවන භාග්යයකි. info
التفاسير:
په دې مخ کې د ایتونو د فایدو څخه:
• الصبر والشكر سببان للتوفيق للاعتبار بآيات الله.
•ඉවසීම හා කෘතඥතාව අල්ලාහ්ගේ ප්රාතිහාර්යයන් ගැන සැලකිලිමත් වීම සඳහා ආශිර්වාද කරන හේතු කාරණා දෙකකි. info

• مكانة الشورى في الإسلام عظيمة.
•ඉස්ලාමය තුළ ෂූරා හෙවත් සාකච්ඡාවේ ස්ථාවරය අති වැදගත්ය. info

• جواز مؤاخذة الظالم بمثل ظلمه، والعفو خير من ذلك.
•අපරාධකරුවාගෙන් ඔහුගේ එම අපරාධය හා සමාන වන්දියක් ගැනීමට අනුමැතිය ඇත. නමුත් සමාව දීම ඊටත් වඩා උතුම්ය. info