د قرآن کریم د معناګانو ژباړه - سنهالي ژبې ته د المختصر في تفسیر القرآن الکریم ژباړه.

external-link copy
49 : 41

لَا یَسْـَٔمُ الْاِنْسَانُ مِنْ دُعَآءِ الْخَیْرِ ؗ— وَاِنْ مَّسَّهُ الشَّرُّ فَیَـُٔوْسٌ قَنُوْطٌ ۟

සුවය, ධනය, දරුවන් හා වෙනත් ආශිර්වාද පැතීමෙහි මිනිසා ආයාසයට පත් වන්නේ නැත. නමුත් ඔහුට යම් දිළිඳුකමක් හෝ රෝගීභාවයක් හෝ වෙනත් යම් අභාග්යයක් අත් වූ විට ඔහු අධික ලෙස නිරායාසයට පත් වෙයි. info
التفاسير:
په دې مخ کې د ایتونو د فایدو څخه:
• علم الساعة عند الله وحده.
•අවසන් දිනය පිළිබඳ දැනුම අල්ලාහ්ට පමණක් සතු වූවකි. info

• تعامل الكافر مع نعم الله ونقمه فيه تخبط واضطراب.
•අල්ලාහ්ගේ ආශිර්වාදයන් හා ඒ තුළ පවතින ඔහුගේ උදහස සමග දේව ප්රතික්ෂෙපකයා ව්යාකූලවයෙන් හා පැටලිල්ලෙන් කටයුතු කිරීම. info

• إحاطة الله بكل شيء علمًا وقدرة.
•දැනුමෙන් හා බලයෙන් අල්ලාහ් සියලු දෑ ආවරණය කර සිටීම. info