د قرآن کریم د معناګانو ژباړه - سنهالي ژبې ته د المختصر في تفسیر القرآن الکریم ژباړه.

external-link copy
39 : 40

یٰقَوْمِ اِنَّمَا هٰذِهِ الْحَیٰوةُ الدُّنْیَا مَتَاعٌ ؗ— وَّاِنَّ الْاٰخِرَةَ هِیَ دَارُ الْقَرَارِ ۟

අහෝ මාගේ ජනයිනි! සැබවින්ම මෙලොව ජීවිතය අවසන් වී යන අල්ප සතුටු විඳින ස්ථානයක් පමණි. එහි ඇති පහත් දෑ නුඹලා ව රවටා නොදැමිය යුතුයි. සැබවින්ම මතුලොව, එහි ඇති සැප පහසුකම් ගැන සැළකීමේදී එය කිසිදා අවසන් නොවන සදාතනික හා ස්ථාවර ස්ථානයකි. එහෙයින් නුඹලා ඒ සඳහා අල්ලාහ්ට අවනත වී කටයුතු කරනු. නුඹලාගේ මෙලොව ජීවිතය කාර්යය බහුල කර ගනිමින් මතු ලොව ජීවිතය වෙනුවෙන් සිදු කළ යුතු ක්රියාකාරකම් වලින් වෙනතකට යොමු වීම ගැන ප්රවේශම් වනු. info
التفاسير:
په دې مخ کې د ایتونو د فایدو څخه:
• الجدال لإبطال الحق وإحقاق الباطل خصلة ذميمة، وهي من صفات أهل الضلال.
•සත්යය බොරුවක් කිරීමටත්, බොරුව සත්යය කිරීමටත් කරන තර්කය ඉතා පහත් තර්ක වෙයි. එය නොමග ගිය අයගේ ගුණාංගයකි. info

• التكبر مانع من الهداية إلى الحق.
•අහංකාරකම සත්යය වෙත මග ලැබීම වළක්වාලන්නකි. info

• إخفاق حيل الكفار ومكرهم لإبطال الحق.
•සත්යය නිෂ්ඵල කිරීම සඳහා වූ දේව ප්රතික්ෂේපකයින්ගේ උපාය මාර්ග හා කුමන්ත්රණ වල අසාර්ථකත්වය. info

• وجوب الاستعداد للآخرة، وعدم الانشغال عنها بالدنيا.
•මතු ලොව වෙනුවෙන් සූදානම් වීමේ අනිවාර්යභාවය හා මෙලොව හේතුවෙන් එයින් වෙනතකට යොමු නොවීම. info