د قرآن کریم د معناګانو ژباړه - سنهالي ژبې ته د المختصر في تفسیر القرآن الکریم ژباړه.

external-link copy
55 : 39

وَاتَّبِعُوْۤا اَحْسَنَ مَاۤ اُنْزِلَ اِلَیْكُمْ مِّنْ رَّبِّكُمْ مِّنْ قَبْلِ اَنْ یَّاْتِیَكُمُ الْعَذَابُ بَغْتَةً وَّاَنْتُمْ لَا تَشْعُرُوْنَ ۟ۙ

නුඹලාගේ පරමාධිපති ඔහුගේ දූතයාණන් වෙත පහළ කළ වඩාත් අලංකාරවත් අල් කුර්ආනය නුඹලා පිළිපදිනු. එහෙයින් පාප ක්ෂමාව තුළින් ඒ සඳහා සූදානම් වීමට පවා නොහැකි, නුඹලා නොසිතූ මොහොතක එකවර නුඹලා වෙත දඬුවම පැමිණීමට පෙර එහි ඇති නියෝග ක්රියාත්මක කරනු. එහි තහනම් කළ දැයින් වැළකී සිටිනු. info
التفاسير:
په دې مخ کې د ایتونو د فایدو څخه:
• النعمة على الكافر استدراج.
•දෙවියන් ප්රතික්ෂේප කරන්නන්හට ආශිර්වාද පිරිනමා ඇත්තේ ඔවුන් ක්රමක්රමයෙන් ග්රහණය කිරීමටය. info

• سعة رحمة الله بخلقه.
•අල්ලාහ්ගේ මැවීම් පිළිබඳ වූ ඔහුගේ කරුණාවේ විශාලත්වය. info

• الندم النافع هو ما كان في الدنيا، وتبعته توبة نصوح.
•ප්රයෝජනවත් පසුතැවීමක් ඇත්තේ මෙලොවෙහි දී ය. ඊට පර ව නිවැරදි ලෙස පාප ක්ෂමාව පිහිටිය යුතුය. info