د قرآن کریم د معناګانو ژباړه - سنهالي ژبې ته د المختصر في تفسیر القرآن الکریم ژباړه.

external-link copy
13 : 39

قُلْ اِنِّیْۤ اَخَافُ اِنْ عَصَیْتُ رَبِّیْ عَذَابَ یَوْمٍ عَظِیْمٍ ۟

"සැබවින්ම මම අල්ලාහ්ට පිටුපා ඔහුට අවනත නොවූයේ නම්, අතිමහත් දිනයේ දඬුවමට ලක් වීම ගැන බියවෙමි. එය මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනය" යි, නබි තුමණි පවසනු. info
التفاسير:
په دې مخ کې د ایتونو د فایدو څخه:
• إخلاص العبادة لله شرط في قبولها.
•අල්ලාහ්ට අවංක ලෙස නැමදුම් කිරීම එය පිළිගනු ගනු ලැබීමට කොන්දේසියකි. info

• المعاصي من أسباب عذاب الله وغضبه.
•පාපකම් සිදු කිරීම අල්ලාහ්ගේ දඬුවම හා ඔහුගේ කෝපය අනිවාර්යය කරනු ඇත. info

• هداية التوفيق إلى الإيمان بيد الله، وليست بيد الرسول صلى الله عليه وسلم.
•දේව විශ්වාසය වෙත ආශිර්වාද කිරීම අල්ලාහ්ගේ අතෙහි ඇත. එය දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාගේ අතෙහි නැත. info