د قرآن کریم د معناګانو ژباړه - سنهالي ژبې ته د المختصر في تفسیر القرآن الکریم ژباړه.

external-link copy
32 : 38

فَقَالَ اِنِّیْۤ اَحْبَبْتُ حُبَّ الْخَیْرِ عَنْ ذِكْرِ رَبِّیْ ۚ— حَتّٰی تَوَارَتْ بِالْحِجَابِ ۟۫

සුලෙයිමාන්: ‘හිරු අවරට යන තෙක්ම මාගේ පරමාධිපති මා මෙනෙහි කිරීමට වඩා සම්පතට ඇති ඇල්ම මට බලපා ඇත. - ඒ අතරින් මෙම අශ්වයින්ද වෙති- තවද අසර් සලාතයෙන් ද මා ප්රමාද වූයෙමි. info
التفاسير:
په دې مخ کې د ایتونو د فایدو څخه:
• الحث على تدبر القرآن.
•අල් කුර්ආනය පරිශීලනය කිරීම සඳහා දිරි ගැන්වීම. info

• في الآيات دليل على أنه بحسب سلامة القلب وفطنة الإنسان يحصل له التذكر والانتفاع بالقرآن الكريم.
•හදවතේ ඇති නිරෝගීභාවය හා මිනිස් බුද්ධිය අනව ඔහුට ශුද්ධ වූ අල් කුර්ආනය තුළින් ප්රයෝජන හා උපදෙස් ලැබෙනු ඇතැයි යන්නට මෙම පාඨවල සාධක සඳහන්ව ඇත. info

• في الآيات دليل على صحة القاعدة المشهورة: «من ترك شيئًا لله عوَّضه الله خيرًا منه».
•‘කවරෙකු අල්ලාහ් වෙනුවෙන් යමක් අත් හැරියේ ද ඊට වඩා යහපත් දෙයක් අල්ලාහ් ඔහුට පිරිනමයි’ යන ප්රසිද්ධ ප්රකාශයේ නිරවද්යතාව පෙන්වා දෙන සාධක මෙම පාඨ තුළ සඳහන් වී ඇත. info