د قرآن کریم د معناګانو ژباړه - سنهالي ژبې ته د المختصر في تفسیر القرآن الکریم ژباړه.

external-link copy
21 : 37

هٰذَا یَوْمُ الْفَصْلِ الَّذِیْ كُنْتُمْ بِهٖ تُكَذِّبُوْنَ ۟۠

‘මෙලොවෙහි නුඹලා කවර කරුණක් බොරු කරමින් හා හෙළා දකිමින් සිටියෙහු ද, ඒවාට ගැත්තන් අතර තීන්දු පිරිනමන එම දිනයයි මේ’ යැයි ඔවුනට පවසනු ලැබේ. info
التفاسير:
په دې مخ کې د ایتونو د فایدو څخه:
• تزيين السماء الدنيا بالكواكب لمنافع؛ منها: تحصيل الزينة، والحفظ من الشيطان المارد.
•විවිධ ප්රයෝජන සඳහා ග්රහ තාරකාවන් තුළින් මෙලොවට සමීප අහස අලංකාරවත් කර තිබේ. එම ප්රයෝජන අතරින් අලංකාරය හා සැරසිලි අත් විඳීම. නෙරපා හරින ලද ෂෙයිතාන්ගෙන් ආරක්ෂාව ලැබීම ඇතුළත් වනු ඇත. info

• إثبات الصراط؛ وهو جسر ممدود على متن جهنم يعبره أهل الجنة، وتزل به أقدام أهل النار.
•සිරාත් පාලම පිළිබඳ සනාථ කිරීම. එය නිරයට උඩින් එල්ලෙමින් පවතින පාලමකි. ස්වර්ගවාසීන් එය තරණය කරන අතර. නිරාවාසීන්ගේ පාද ලිස්සා එහි වැටෙනු ඇත. info