د قرآن کریم د معناګانو ژباړه - سنهالي ژبې ته د المختصر في تفسیر القرآن الکریم ژباړه.

අස් සාෆ්ෆාත්

د سورت د مقصدونو څخه:
تنزيه الله عما نسبه إليه المشركون، وإبطال مزاعمهم في الملائكة والجن.
දේව ආදේශකයින් අල්ලාහ්ට කරන ආරෝපණයන්ගෙන් ඔහු ව පිවිතුරු කිරීම හා මලක්වරුන් හෙවත් දේව දූතයින් හා ජින් හෙවත් අග්නි භූතයින් පිළිබඳ ඔවුන්ගේ විශ්වාසය නිෂ්ඵල කිරීම. info

external-link copy
1 : 37

وَالصّٰٓفّٰتِ صَفًّا ۟ۙ

තම නැමදුමෙහි එකිනෙකට පෙළ ගැසී සිටින මලක්වරුන් මත දිවුරමින්. info
التفاسير:
په دې مخ کې د ایتونو د فایدو څخه:
• تزيين السماء الدنيا بالكواكب لمنافع؛ منها: تحصيل الزينة، والحفظ من الشيطان المارد.
•විවිධ ප්රයෝජන සඳහා ග්රහ තාරකාවන් තුළින් මෙලොවට සමීප අහස අලංකාරවත් කර තිබේ. එම ප්රයෝජන අතරින් අලංකාරය හා සැරසිලි අත් විඳීම. නෙරපා හරින ලද ෂෙයිතාන්ගෙන් ආරක්ෂාව ලැබීම ඇතුළත් වනු ඇත. info

• إثبات الصراط؛ وهو جسر ممدود على متن جهنم يعبره أهل الجنة، وتزل به أقدام أهل النار.
•සිරාත් පාලම පිළිබඳ සනාථ කිරීම. එය නිරයට උඩින් එල්ලෙමින් පවතින පාලමකි. ස්වර්ගවාසීන් එය තරණය කරන අතර. නිරාවාසීන්ගේ පාද ලිස්සා එහි වැටෙනු ඇත. info