د قرآن کریم د معناګانو ژباړه - سنهالي ژبې ته د المختصر في تفسیر القرآن الکریم ژباړه.

external-link copy
7 : 35

اَلَّذِیْنَ كَفَرُوْا لَهُمْ عَذَابٌ شَدِیْدٌ ؕ۬— وَالَّذِیْنَ اٰمَنُوْا وَعَمِلُوا الصّٰلِحٰتِ لَهُمْ مَّغْفِرَةٌ وَّاَجْرٌ كَبِیْرٌ ۟۠

ෂෙයිතාන්ව අනුගමනය කරමින් අල්ලාහ්ව ප්රතික්ෂේප කළවුන් වනාහි ඔවුනට බලවත් දඬුවමත් ඇත. එමෙන්ම අල්ලාහ්ව විශ්වාස කොට දැහැමි ක්රියාවන් සිදු කරන්නන් වනාහි ඔවුනට ඔවුන්ගේ පාපකම් සඳහා අල්ලාහ්ගෙන් වූ සමාව ඇත. එමෙන්ම ඔහුගෙන් වූ අතිමහත් ප්රතිඵලද ඇත. එය ස්වර්ග උයනයි. info
التفاسير:
په دې مخ کې د ایتونو د فایدو څخه:
• تسلية الرسول صلى الله عليه وسلم بذكر أخبار الرسل مع أقوامهم.
•දේව දූතවරුන්ගේ තොරතුරු, ඔවුන්ගේ සමූහයන් සමගම මෙනෙහි කරමින් දූතයාණන් (සල්ලල්ලාහු අලයහි වසල්ලම්) සැනසීම. info

• الاغترار بالدنيا سبب الإعراض عن الحق.
•මෙලොවට රැවටීම, සත්යය පිටුදැකීමට හේතුවක් වන්නේය. info

• اتخاذ الشيطان عدوًّا باتخاذ الأسباب المعينة على التحرز منه؛ من ذكر الله، وتلاوة القرآن، وفعل الطاعة، وترك المعاصي.
•අල්ලාහ් ව මෙනෙහි කිරීම, අල් කුර්ආනය කියවීම, ඔහුට අවනත විය යුතු ක්රියා වල නිරත වීම, පාපකම් අතහැර දැමීම යනාදී ක්රියාවන් පිළිපදිමින් ෂෙයිතාන්ගෙන් ප්රවේශම් වීමට උපකාර වන සාධක තුළින් ෂෙයිතාන් ව සතුරෙකු ලෙස ගැනීම. info

• ثبوت صفة العلو لله تعالى.
•උත්තරීතර අල්ලාහ් සතු උත්තරීතරභාවය තහවුරු කිරීම. info