د قرآن کریم د معناګانو ژباړه - سنهالي ژبې ته د المختصر في تفسیر القرآن الکریم ژباړه.

external-link copy
4 : 35

وَاِنْ یُّكَذِّبُوْكَ فَقَدْ كُذِّبَتْ رُسُلٌ مِّنْ قَبْلِكَ ؕ— وَاِلَی اللّٰهِ تُرْجَعُ الْاُمُوْرُ ۟

අහෝ දූතය! නුඹේ ජනයා නුඹ ව බොරු කරන්නේ නම් නුඹ ඉවසීමෙන් කටයුතු කරනු. තම සමූහයා විසින් බොරු කරනු ලැබූ පළමු දූතයා නුඹ නොවන්නෙහිය. නුඹට පෙර විසූ ආද් සමූද් හා ලූත්ගේ ජනයා වැනි අයවලුන් විසින් ද නබිවරුන් බොරු කරනු ලැබූහ. සියලු කටයුතු යොමු කරනු ලබනුයේ අල්ලාහ් වෙත පමණය. එහෙයින් ඔහු බොරුකාරයින් විනාශ කර දමා තම දූතවරුන් හා දේව විශ්වාසීන්ට ජය ලබා දෙනු ඇත. info
التفاسير:
په دې مخ کې د ایتونو د فایدو څخه:
• تسلية الرسول صلى الله عليه وسلم بذكر أخبار الرسل مع أقوامهم.
•දේව දූතවරුන්ගේ තොරතුරු, ඔවුන්ගේ සමූහයන් සමගම මෙනෙහි කරමින් දූතයාණන් (සල්ලල්ලාහු අලයහි වසල්ලම්) සැනසීම. info

• الاغترار بالدنيا سبب الإعراض عن الحق.
•මෙලොවට රැවටීම, සත්යය පිටුදැකීමට හේතුවක් වන්නේය. info

• اتخاذ الشيطان عدوًّا باتخاذ الأسباب المعينة على التحرز منه؛ من ذكر الله، وتلاوة القرآن، وفعل الطاعة، وترك المعاصي.
•අල්ලාහ් ව මෙනෙහි කිරීම, අල් කුර්ආනය කියවීම, ඔහුට අවනත විය යුතු ක්රියා වල නිරත වීම, පාපකම් අතහැර දැමීම යනාදී ක්රියාවන් පිළිපදිමින් ෂෙයිතාන්ගෙන් ප්රවේශම් වීමට උපකාර වන සාධක තුළින් ෂෙයිතාන් ව සතුරෙකු ලෙස ගැනීම. info

• ثبوت صفة العلو لله تعالى.
•උත්තරීතර අල්ලාහ් සතු උත්තරීතරභාවය තහවුරු කිරීම. info