د قرآن کریم د معناګانو ژباړه - سنهالي ژبې ته د المختصر في تفسیر القرآن الکریم ژباړه.

external-link copy
42 : 33

وَّسَبِّحُوْهُ بُكْرَةً وَّاَصِیْلًا ۟

දහවල ආරම්භයේ හා එහි අවසානයේ එම අවස්ථාවන් දෙකෙහි පිහිටා ඇති මහිමයන් හේතුවෙන් නුඹලා සුවිශුද්ධයාණන්ව ‘තස්බීහ්’ ගුණ ගායනා කරමින් හා තහ්ලීල් දේවත්වය අවංක ව ඔහුට පුද කරමින් ඔහු සුවිශුද්ධ කරනු. info
التفاسير:
په دې مخ کې د ایتونو د فایدو څخه:
• وجوب استسلام المؤمن لحكم الله والانقياد له.
•අල්ලාහ්ගේ නීතියට දේව විශ්වාසියා යටත් වීමේ හා එයට අවනත වීමේ අනිවාර්යභාවය. info

• اطلاع الله على ما في النفوس.
•සිත් තුළ ඇති දෑ මත අල්ලාහ්ගේ නිරීක්ෂණය. info

• من مناقب أم المؤمنين زينب بنت جحش: أنْ زوّجها الله من فوق سبع سماوات.
•දේවත්වය විශ්වාස කරන්නන්ගේ මව් තුමියක් වන සෙයිනබ් බින්ත් ජහ්ෂ් (රළියල්ලාහු අන්හා) තුමිය ව අහස් හතකට ඉහළින් අල්ලාහ් විවාහ කර දීමෙන් ඇයට හිමි වූ ගුණ මහිමය. info

• فضل ذكر الله، خاصة وقت الصباح والمساء.
•අල්ලාහ්ව මෙනෙහි කිරීමේ මහිමය. විශේෂයෙන් උදෑසන හා සවස් කාලයේ දී. info