د قرآن کریم د معناګانو ژباړه - سنهالي ژبې ته د المختصر في تفسیر القرآن الکریم ژباړه.

external-link copy
28 : 33

یٰۤاَیُّهَا النَّبِیُّ قُلْ لِّاَزْوَاجِكَ اِنْ كُنْتُنَّ تُرِدْنَ الْحَیٰوةَ الدُّنْیَا وَزِیْنَتَهَا فَتَعَالَیْنَ اُمَتِّعْكُنَّ وَاُسَرِّحْكُنَّ سَرَاحًا جَمِیْلًا ۟

අහෝ නබිවරය! නුඹේ බිරියන් සඳහා අධික ව වියදම් කිරීමේ පහසුකම් නුඹ සතු ව නොමැති තත්ත්වයක, වියදම සඳහා වැඩිපුර ප්රමාණයක් ලබා දෙන මෙන් නුඹෙන් පතන බිරින්දෑවරුන්ට නුඹ මෙසේ පවසනු. "නුඹලා මෙලොව ජීවිතය හා එහි ඇති අලංකාරය අපේක්ෂා කරන්නෙහු නම් නුඹලා මා වෙත එනු. දික්කසාද වූ කාන්තාවන් කවර කරුණක් භුක්ති විඳින්නේ ද එවන් දෑ භුක්ති විඳීමට සලස්වමි. හිංසා කිරීමෙන් හෝ පීඩා කිරීමෙන් තොර ව මම නුඹලා ව දික්කසාද කරමි." info
التفاسير:
په دې مخ کې د ایتونو د فایدو څخه:
• تزكية الله لأصحاب رسول الله صلى الله عليه وسلم ، وهو شرف عظيم لهم.
•දේව දූතයාණන්ගේ මිතුරන් අල්ලාහ් විසින් පිවිතුරු කිරීම. එය ඔවුනට අතිමහත් ගෞරවයක් විය. info

• عون الله ونصره لعباده من حيث لا يحتسبون إذا اتقوا الله.
•අල්ලාහ්ගේ ගැත්තන් අල්ලාහ්ට භක්තිමත්ව කටයුතු කරන විට, ඔවුන් නොසිතන පරිදි ඔහුගේ උදව් හා උපකාර ඔවුන් මත පිහිටනු ඇත. info

• سوء عاقبة الغدر على اليهود الذين ساعدوا الأحزاب.
•‘අල් අහ්සාබ්’ නොහොත් අගල් යුද්ධයේ විරුද්ධ පාක්ෂිකයින්ට උදව් කළ යුදෙව්වන් ද්රෝහිවීම හේතුවෙන් ඔවුනට අත් වූ නපුරු අවසානය. info

• اختيار أزواج النبي صلى الله عليه وسلم رضا الله ورسوله دليل على قوة إيمانهنّ.
•නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාගේ බිරින්දෑවරු අල්ලාහ්ගේ හා ඔහුගේ දූතයාණන්ගේ තෘප්තිය තෝරා ගැනීම ඔවුන්ගේ දේව විශ්වාසයේ බලවත්කම පෙන්වා දෙයි. info