د قرآن کریم د معناګانو ژباړه - سنهالي ژبې ته د المختصر في تفسیر القرآن الکریم ژباړه.

external-link copy
12 : 33

وَاِذْ یَقُوْلُ الْمُنٰفِقُوْنَ وَالَّذِیْنَ فِیْ قُلُوْبِهِمْ مَّرَضٌ مَّا وَعَدَنَا اللّٰهُ وَرَسُوْلُهٗۤ اِلَّا غُرُوْرًا ۟

එදින කුහකයෝ හා තම සිත් තුළ සැකය ඇති කර ගත් දුර්වල විශ්වාසයක් ඇත්තෝ, "අපගේ සතුරන්ට එරෙහි ව ජයග්රහණය හා මහපොළොවේ පහසුකම් සලසන බවට අල්ලාහ් හා ඔහුගේ දූතයාණන් අපහට ප්රතිඥා දුන් දෑ කිසිදු පදනමක් නැති නිෂ්ඵල දැයක් මිස නැතැ"යි පැවසූහ. info
التفاسير:
په دې مخ کې د ایتونو د فایدو څخه:
• منزلة أولي العزم من الرسل.
•දූතවරුන් අතරින් ‘උලුල් අස්ම්’ හෙවත් ප්රධාන පෙළේ උදාර නබිවරුන්ගේ තත්ත්වය. info

• تأييد الله لعباده المؤمنين عند نزول الشدائد.
•දැඩි දුෂ්කරතා පහළ වන අවස්ථාවේ අල්ලාහ් තම විශ්වාසී ගැත්තන්ව තහවුරු කිරීම. info

• خذلان المنافقين للمؤمنين في المحن.
•පරීක්ෂණයේදී කුහකයින් දේව විශ්වාසීන්ගෙන් පසුබැසීම. info