د قرآن کریم د معناګانو ژباړه - سنهالي ژبې ته د المختصر في تفسیر القرآن الکریم ژباړه.

external-link copy
30 : 32

فَاَعْرِضْ عَنْهُمْ وَانْتَظِرْ اِنَّهُمْ مُّنْتَظِرُوْنَ ۟۠

අහෝ දූතය! ඔවුන්ගේ මුළාවෙහි ඔවුන් නිරත වීමෙන් පසු ව ඔවුන් ව නුඹ නොසලකා හරිනු. ඔවුනට අත්වන්නට යන දෑ ගැන බලාපොරොත්තුවෙන් සිටිනු. සැබැවින්ම ඔවුන් ද ඔවුනට සූදානම් කර ඇති දඬුවම බලාපොරොත්තුවෙන් සිටිති. info
التفاسير:
په دې مخ کې د ایتونو د فایدو څخه:
• عذاب الكافر في الدنيا وسيلة لتوبته.
•මෙලොවෙහි දේව ප්රතික්ෂේපකයාට අත් වන දඬුවම ඔහු පාපක්ෂමාවේ නිරත වීම සඳහා වූ මාධ්යයකි. info

• ثبوت اللقاء بين نبينا صلى الله عليه وسلم وموسى عليه السلام ليلة الإسراء والمعراج.
•ඉස්රා රාත්රියේ මිඃරාජ් ගමනෙහි අපගේ නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්)තුමා හා මූසා (අලයිහිස් සලාම්) තුමා අතර වූ හමු ව සහතික කිරීම. info

• الصبر واليقين صفتا أهل الإمامة في الدين.
•ඉවසීම හා අධිෂ්ඨානය දහම මෙහෙයවන නායකත්වයේ ගුණාංග දෙකකි. info