د قرآن کریم د معناګانو ژباړه - سنهالي ژبې ته د المختصر في تفسیر القرآن الکریم ژباړه.

external-link copy
59 : 30

كَذٰلِكَ یَطْبَعُ اللّٰهُ عَلٰى قُلُوْبِ الَّذِیْنَ لَا یَعْلَمُوْنَ ۟

නුඹ ඔවුන් වෙත සාධකය ගෙන ආ විට එය විශ්වාස නොකර සිටියවුන්ගේ හදවත් මත මුද්රා කරනු ලැබුවාක් මෙන් නුඹ ඔවුන් වෙත ගෙන ආ දෑ සත්යය බව වටහා නොගන්නා සෑම කෙනෙකුගේම හදවත් මත අල්ලාහ් මුද්රා තබන්නේය. info
التفاسير:
په دې مخ کې د ایتونو د فایدو څخه:
• يأس الكافرين من رحمة الله عند نزول البلاء.
•ව්යසනයක් පහළ වූ අවස්තාවක දේව ප්රතික්ෂේපකයෝ අල්ලාහ්ගේ ආශිර්වාදයන් ගැන බලාපොරොත්තු සුන් කර ගනිති. info

• هداية التوفيق بيد الله، وليست بيد الرسول صلى الله عليه وسلم.
•ආශිර්වාද කිරීම අල්ලාහ්ගේ අතෙහි ඇත්තකි. එය දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාගේ අතෙහි නැත. info

• مراحل العمر عبرة لمن يعتبر.
•ආයු කාලය අවදියෙන් දැනමුතුකම් ලබන්නන්හට පාඩමකි. info

• الختم على القلوب سببه الذنوب.
•හදවත් මත මුද්රා තබනු ලබනුයේ එහි පවතින පාපකම් හේතුවෙනි. info