د قرآن کریم د معناګانو ژباړه - سنهالي ژبې ته د المختصر في تفسیر القرآن الکریم ژباړه.

external-link copy
30 : 3

یَوْمَ تَجِدُ كُلُّ نَفْسٍ مَّا عَمِلَتْ مِنْ خَیْرٍ مُّحْضَرًا ۖۚۛ— وَّمَا عَمِلَتْ مِنْ سُوْٓءٍ ۛۚ— تَوَدُّ لَوْ اَنَّ بَیْنَهَا وَبَیْنَهٗۤ اَمَدًاۢ بَعِیْدًا ؕ— وَیُحَذِّرُكُمُ اللّٰهُ نَفْسَهٗ ؕ— وَاللّٰهُ رَءُوْفٌۢ بِالْعِبَادِ ۟۠

මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ සෑම ආත්මයක්ම සිදු කළ යහපත් ක්රියාවන් ඉදිරිපත් කරනු ලැබේ. කිසිදු අඩුවකින් තොර ව ඒවා ගෙන එනු ලැබේ. අයහපත සිදු කළ තැනැත්තා එය හා තමන් අතර දිගු කාල පරතරයක් තිබීමට ආශා කරයි. නමුත් එම ආශාවේ කුමන ඵලක් ද? අල්ලාහ් නුඹලාට අවවාද කර ඇත්තේය. එහෙයින් පාපකම් සිදු කොට ඔහුගේ කෝපයට ලක් නොවනු. අල්ලාහ් තම ගැත්තන්හට දායලුය. එහෙයින් ඔහු ඔවුනට අවවාද කරයි. ඔවුන් බියවද්දයි. info
التفاسير:
په دې مخ کې د ایتونو د فایدو څخه:
• عظم مقام الله وشدة عقوبته تجعل العاقل على حذر من مخالفة أمره تعالى.
•අල්ලාහ්ගේ ස්ථාවරත්වයේ විභූතිය හා ඔහුගේ දඬුවමේ බිහිසුණුකම බුද්ධිමත් අයකු ඔහුගේ නියෝග වලට විරුද්ධ වීමෙන් ආරක්ෂා වන්නට ඉඩ සලසනු ඇත. info

• برهان المحبة الحقة لله ولرسوله باتباع الشرع أمرًا ونهيًا، وأما دعوى المحبة بلا اتباع فلا تنفع صاحبها.
•දහම්ගත කොට ඇති නියෝග හා තහනම් දෑ පිළිපැදීම අල්ලාහ්ට හා ඔහුගේ දූතයාණන්හට සැබෑ ලෙසින් ආදරය කිරීමේ සාධක වන්නේය. යමෙකු එසේ පිළිපැදීමකින් තොර ව දෙවියන් කෙරෙහි ආදරය ඇති බවට වාද කරන්නේ නම් එය ඔහුට කිසිදු ප්රයෝජනයක් ගෙන දෙන්නේ නැත. info

• أن الله تعالى يختار من يشاء من عباده ويصطفيهم للنبوة والعبادة بحكمته ورحمته، وقد يخصهم بآيات خارقة للعادة.
•අල්ලාහ් තම ගැත්තන් අතුරින් තමන් අභිමත කරන අය තෝරා ගන්නේය. නබිත්වය නොහොත් දේව මෙහෙවර හා නැමදුම සඳහා ඔහුගේ ප්රඥාවෙන් හා දයාලුභාවයෙන් ඔවුන් තෝරා පත් කරන්නේය. අසාමාන්ය සාධක තුළින් ඔවුන් විශේෂගත කරනු ඇත. info