د قرآن کریم د معناګانو ژباړه - سنهالي ژبې ته د المختصر في تفسیر القرآن الکریم ژباړه.

external-link copy
23 : 29

وَالَّذِیْنَ كَفَرُوْا بِاٰیٰتِ اللّٰهِ وَلِقَآىِٕهٖۤ اُولٰٓىِٕكَ یَىِٕسُوْا مِنْ رَّحْمَتِیْ وَاُولٰٓىِٕكَ لَهُمْ عَذَابٌ اَلِیْمٌ ۟

සුවිශුද්ධයාණන් අල්ලාහ්ගේ වදන් හා මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ඔහුගේ හමු ව ප්රතික්ෂේප කළවුන් වනාහි, මාගේ කරුණාව පිළිබඳ බලාපොරොත්තු සුන් කර ගත්තෝ ඔවුහුමය. ඔවුන්ගේ ප්රතික්ෂේපය හේතුවෙන් ඔවුන් කිසිවිටෙක ස්වර්ගයට පිවිසෙන්නේ නැත. info
التفاسير:
په دې مخ کې د ایتونو د فایدو څخه:
• الأصنام لا تملك رزقًا، فلا تستحق العبادة.
•පිළිම වලට පෝෂණය ලබා දීමේ අයිතියක් නොමැත. එහෙයින් ඒවා නැමදුම් ලබන්නට සුදුසුකම් ඇති දෑ ද නොවෙති. info

• طلب الرزق إنما يكون من الله الذي يملك الرزق.
•පෝෂණ සම්පත් සෙවිය යුත්තේ පෝෂණ සම්පත් සතු අල්ලාහ් වෙතිනි. info

• بدء الخلق دليل على البعث.
•මැවීම් උත්පාදනය කර තිබීම, යළි නැගිටුනු ලැබීම සඳහා වූ සාධකයකි. info

• دخول الجنة محرم على من مات على كفره.
•කවරෙකු දේව ප්රතික්ෂේපය මත මිය ගියේ ද ඔහුට ස්වර්ගයට පිවිසීම තහනම් කරන ලදී. info