د قرآن کریم د معناګانو ژباړه - سنهالي ژبې ته د المختصر في تفسیر القرآن الکریم ژباړه.

external-link copy
37 : 28

وَقَالَ مُوْسٰی رَبِّیْۤ اَعْلَمُ بِمَنْ جَآءَ بِالْهُدٰی مِنْ عِنْدِهٖ وَمَنْ تَكُوْنُ لَهٗ عَاقِبَةُ الدَّارِ ؕ— اِنَّهٗ لَا یُفْلِحُ الظّٰلِمُوْنَ ۟

මූසා ෆිර්අවුන්ට කතා කරමින්, "සුවිශුද්ධයාණන් අබියසින් යහ මග රැගෙන ආ සත්යවාදියා කවුරුන් දැයි මාගේ පරමාධිපති දනී. මතු ලොවෙහි ප්රශංසනීය අවසානයක් අත්වන්නේ කවරෙකුටදැ යි ද ඔහු දනී." යැයි පැවසීය. සැබවින්ම අපරාධකරුවන් පතන දැයින් ඔහු ඔවුනට ජය ලබා දෙන්නේ නැත. ඔවුන් බිය වන දැයින් ඔවුන් මිදෙන්නේ ද නැත. info
التفاسير:
په دې مخ کې د ایتونو د فایدو څخه:
• رَدُّ الحق بالشبه الواهية شأن أهل الطغيان.
•සැකය තුළින් සත්යයට ප්රතිචාර දැක්වීම අපරාධකරුවන්ගේ ක්රියාවකි. info

• التكبر مانع من اتباع الحق.
•අහංකාරකම සත්යයට අවනත වීම වළක්වාලයි. info

• سوء نهاية المتكبرين من سنن رب العالمين.
•අහංකාරකම් පෑවුනට අත් වූ නපුරු අවසානය, ලෝවැසියන්ගේ පරමාධිපතිගේ න්යායකි. info

• للباطل أئمته ودعاته وصوره ومظاهره.
•අසත්යයට නායකයින්, ප්රචාරකයින් මෙන්ම හැඩරුවක් හා විකාශයක් ද ඇත. info