د قرآن کریم د معناګانو ژباړه - سنهالي ژبې ته د المختصر في تفسیر القرآن الکریم ژباړه.

external-link copy
75 : 27

وَمَا مِنْ غَآىِٕبَةٍ فِی السَّمَآءِ وَالْاَرْضِ اِلَّا فِیْ كِتٰبٍ مُّبِیْنٍ ۟

අහසේ මිනිසුනට සැගවුණු කිසිවක් හෝ මහ පොළොවේ ඔවුනට සැඟවුණු කිසිවක් හෝ පැහැදිලි ග්රන්ථයේ සඳහන් ව මිස නැත. එය ලව්හුල් මහ්ෆූල් නම් සටහන් ඵලකයයි. info
التفاسير:
په دې مخ کې د ایتونو د فایدو څخه:
• علم الغيب مما اختص به الله، فادعاؤه كفر.
•ගුප්ත දෑ පිළිබඳ දැනුම අල්ලාහ්ට පමණක් විශේෂ වූවකි. ඒ ගැන වාද කිරීම දේව ප්රතික්ෂේපයකි. info

• الاعتبار بالأمم السابقة من حيث مصيرها وأحوالها طريق النجاة.
•පෙර විසූ සමූහයන් කටයුතු කළ ආකාරය, ඔවුන්ගේ තත්ත්වයන් පිළිබඳ අවධානය යොමු කිරීම ජයග්රහණයට මගකි. info

• إحاطة علم الله بأعمال عباده.
•තම ගැත්තන්ගේ ක්රියාවන් පිළිබඳ අල්ලාහ්ගේ දැනුම ආවරණය වී තිබීම. info

• تصحيح القرآن لانحرافات بني إسرائيل وتحريفهم لكتبهم.
•ඉස්රාඊල් දරුවන්ගේ ව්යාකූලත්වයන් නිවැරදි කිරීම හා ඔවුන්ගේ පුස්තක ඔවුන් විසින් විකෘති කර තිබීම. info