د قرآن کریم د معناګانو ژباړه - سنهالي ژبې ته د المختصر في تفسیر القرآن الکریم ژباړه.

external-link copy
51 : 27

فَانْظُرْ كَیْفَ كَانَ عَاقِبَةُ مَكْرِهِمْ ۙ— اَنَّا دَمَّرْنٰهُمْ وَقَوْمَهُمْ اَجْمَعِیْنَ ۟

අහෝ දූතය! ඔවුන්ගේ සැලසුමෙහි හා කුමන්ත්රණයෙහි විපාකය කෙසේ වී දැ?යි නුඹ සිතා බලනු. අපගෙන් වූ දඬුවමකින් අපි ඔවුන් මුලිනුපුටා දමා ඔවුන්ගේ අන්තිම පුද්ගලයා දක්වා විනාශ කළෙමු. info
التفاسير:
په دې مخ کې د ایتونو د فایدو څخه:
• الاستغفار من المعاصي سبب لرحمة الله.
•පාපකම් සඳහා සමාව පැතීම අල්ලාහ්ගේ කරුණාවට හේතුවක් වෙයි. info

• التشاؤم بالأشخاص والأشياء ليس من صفات المؤمنين.
•පුද්ගලයින් හෝ වස්තුව පදනම් කර ගනිමින් එය අභාග්යයක් ලෙස ගැනීම දේව විශ්වාසීන්ගේ ගුණාංගයක් නොවේ. info

• عاقبة التمالؤ على الشر والمكر بأهل الحق سيئة.
•සත්යයේ ජනයාට හිංසාවක් හෝ කුමන්ත්රණයක් සිදු කරන්නට නැඹුරුවීමෙහි අවසානය නපුරකි. info

• إعلان المنكر أقبح من الاستتار به.
•නපුර දන්වා සිටීම එය සැඟවීමට වඩා ඉතා අප්රසන්නය. info

• الإنكار على أهل الفسوق والفجور واجب.
•නපුරු හා අපරාධකාරී ජනයා හෙළා දැකීම අනිවාර්යය වේ. info