د قرآن کریم د معناګانو ژباړه - سنهالي ژبې ته د المختصر في تفسیر القرآن الکریم ژباړه.

external-link copy
50 : 27

وَمَكَرُوْا مَكْرًا وَّمَكَرْنَا مَكْرًا وَّهُمْ لَا یَشْعُرُوْنَ ۟

සාලිහ් හා එතුමා ව අනුගමනය කළ දේව විශ්වාසීන් විනාශ කිරීමට ඔවුහු කූට සැලසුමක් කුමන්ත්රණය කළෝය. ඔහුට උදව් කිරීමටත් ඔවුන්ගේ කුමන්ත්රණයෙන් ඔහු ව මුදවාලන්නටත් ඔවුන් නොදැනුවත් ව සිටිය දී ඔහුගේ ජනයා අතරින් වූ දේව ප්රතික්ෂේපකයින් විනාශ කර දැමීමටත් අපි සැලසුම් යෙදුවෙමු. info
التفاسير:
په دې مخ کې د ایتونو د فایدو څخه:
• الاستغفار من المعاصي سبب لرحمة الله.
•පාපකම් සඳහා සමාව පැතීම අල්ලාහ්ගේ කරුණාවට හේතුවක් වෙයි. info

• التشاؤم بالأشخاص والأشياء ليس من صفات المؤمنين.
•පුද්ගලයින් හෝ වස්තුව පදනම් කර ගනිමින් එය අභාග්යයක් ලෙස ගැනීම දේව විශ්වාසීන්ගේ ගුණාංගයක් නොවේ. info

• عاقبة التمالؤ على الشر والمكر بأهل الحق سيئة.
•සත්යයේ ජනයාට හිංසාවක් හෝ කුමන්ත්රණයක් සිදු කරන්නට නැඹුරුවීමෙහි අවසානය නපුරකි. info

• إعلان المنكر أقبح من الاستتار به.
•නපුර දන්වා සිටීම එය සැඟවීමට වඩා ඉතා අප්රසන්නය. info

• الإنكار على أهل الفسوق والفجور واجب.
•නපුරු හා අපරාධකාරී ජනයා හෙළා දැකීම අනිවාර්යය වේ. info