د قرآن کریم د معناګانو ژباړه - سنهالي ژبې ته د المختصر في تفسیر القرآن الکریم ژباړه.

external-link copy
39 : 27

قَالَ عِفْرِیْتٌ مِّنَ الْجِنِّ اَنَا اٰتِیْكَ بِهٖ قَبْلَ اَنْ تَقُوْمَ مِنْ مَّقَامِكَ ۚ— وَاِنِّیْ عَلَیْهِ لَقَوِیٌّ اَمِیْنٌ ۟

ජින්නුන් අතර සිටි යෝධ ජින්නුවෙකු, "ඔබ සිටින සභාවෙන් නැගිටීමට පෙර ඇයගේ රාජාසනය නුඹ වෙත මම ගෙන එමි. සැබවින්ම මා එය උසුලා ගෙන එන්නට ශක්තිය ඇත්තෙකි. එමෙන්ම එහි ඇති දෑ සම්බන්ධයෙන් මා විශ්වසනීය අයෙකි. ඉන් කිසිවක් මම අඩු නොකරමි" යැයි ඔහුට පිළිතුරු දුන්නේය. info
التفاسير:
په دې مخ کې د ایتونو د فایدو څخه:
• عزة الإيمان تحصّن المؤمن من التأثر بحطام الدنيا.
•මෙලොව පවතින අල්ප වස්තුවෙන් ඇති වන බලපෑමෙන් දේව විශ්වාසයේ මහිමය, දේව විශ්වාසියා ව ආරක්ෂා කරයි. info

• الفرح بالماديات والركون إليها صفة من صفات الكفار.
•භෞතික වස්තු පිළිබඳ සතුටු වීම ඒ වෙත රැඳී සිටීම දේව ප්රතික්ෂේපකයින්ගේ ගුණාංග අතරින් වූවකි. info

• يقظة شعور المؤمن تجاه نعم الله.
•අල්ලාහ්ගේ ආශිර්වාදයන් වෙත දේව විශ්වාසියාගේ හැඟීම් අවදි කරවීම. info

• اختبار ذكاء الخصم بغية التعامل معه بما يناسبه.
•ප්රතිවාදියාගේ බුද්ධිය පරීක්ෂා කිරීම, ඔහුට ගැළපෙන පරිදි ඔහු සමග ගනු දෙනු කිරීමකින් විය යුතුය. info

• إبراز التفوق على الخصم للتأثير فيه.
•ප්රතිවාදියාට බලපෑමක් ඇති කිරීම සඳහා ඔහුට වඩා උසස් බවක් ඔහුට පෙන්වීම. info