د قرآن کریم د معناګانو ژباړه - سنهالي ژبې ته د المختصر في تفسیر القرآن الکریم ژباړه.

external-link copy
38 : 27

قَالَ یٰۤاَیُّهَا الْمَلَؤُا اَیُّكُمْ یَاْتِیْنِیْ بِعَرْشِهَا قَبْلَ اَنْ یَّاْتُوْنِیْ مُسْلِمِیْنَ ۟

සුලෙයිමාන් (අලයිහිස් සලාම්) තුමා තම පාලනය යටතේ සිටින උදව්කරුවන්හට කතා කරමින්, "අහෝ ප්රධානියනි! ඔවුන් මා වෙත යටහත් ව පැමිණීමට පෙර ඇයගේ රාජ්ය ආසනය මා වෙත ගෙන එන්නේ නුඹලා අතරින් කවරෙකු දැ?"යි විමසා සිටියහ. info
التفاسير:
په دې مخ کې د ایتونو د فایدو څخه:
• عزة الإيمان تحصّن المؤمن من التأثر بحطام الدنيا.
•මෙලොව පවතින අල්ප වස්තුවෙන් ඇති වන බලපෑමෙන් දේව විශ්වාසයේ මහිමය, දේව විශ්වාසියා ව ආරක්ෂා කරයි. info

• الفرح بالماديات والركون إليها صفة من صفات الكفار.
•භෞතික වස්තු පිළිබඳ සතුටු වීම ඒ වෙත රැඳී සිටීම දේව ප්රතික්ෂේපකයින්ගේ ගුණාංග අතරින් වූවකි. info

• يقظة شعور المؤمن تجاه نعم الله.
•අල්ලාහ්ගේ ආශිර්වාදයන් වෙත දේව විශ්වාසියාගේ හැඟීම් අවදි කරවීම. info

• اختبار ذكاء الخصم بغية التعامل معه بما يناسبه.
•ප්රතිවාදියාගේ බුද්ධිය පරීක්ෂා කිරීම, ඔහුට ගැළපෙන පරිදි ඔහු සමග ගනු දෙනු කිරීමකින් විය යුතුය. info

• إبراز التفوق على الخصم للتأثير فيه.
•ප්රතිවාදියාට බලපෑමක් ඇති කිරීම සඳහා ඔහුට වඩා උසස් බවක් ඔහුට පෙන්වීම. info