د قرآن کریم د معناګانو ژباړه - سنهالي ژبې ته د المختصر في تفسیر القرآن الکریم ژباړه.

external-link copy
188 : 26

قَالَ رَبِّیْۤ اَعْلَمُ بِمَا تَعْمَلُوْنَ ۟

"ආදේශ තබමින් හා පාපකම් සිදු කරමින් නුඹලා කරන කටයුතු පිළිබඳ මාගේ පරමාධිපති මැනවින් දන්නාය. නුඹලාගේ ක්රියාවන්ගෙන් කිසිවක් ඔහුට සැඟවෙන්නේ නැත." info
التفاسير:
په دې مخ کې د ایتونو د فایدو څخه:
• كلما تعمَّق المسلم في اللغة العربية، كان أقدر على فهم القرآن.
•මුස්ලිම්වරයා අරාබි භාෂාව ගැඹුරින් අධ්යයන කරන්නේ නම් එය අල් කුර්ආනය වඩාත් හොඳින් වටහා ගන්නට ශක්තියක් වනු ඇත. info

• الاحتجاج على المشركين بما عند المُنْصِفين من أهل الكتاب من الإقرار بأن القرآن من عند الله.
•ආගම් ලත් ජනයා අතර සිටින මධ්යස්ථයන් හමුවේ ඇති දෑ සැබවින්ම අල් කුර්ආනය අල්ලාහ් වෙතින් වූවක් බව පිළිගැනීමට සාධක වන්නේය. info

• ما يناله الكفار من نعم الدنيا استدراج لا كرامة.
•දේව ආදේශකයින් අත් විඳින මෙලොව සැප සම්පත් එය ක්රමානුකූල ව ඔවුන් හසු කර ගැනීමක් විනා පිදූ ගෞරවයක් නොවේ. info