د قرآن کریم د معناګانو ژباړه - سنهالي ژبې ته د المختصر في تفسیر القرآن الکریم ژباړه.

external-link copy
175 : 26

وَاِنَّ رَبَّكَ لَهُوَ الْعَزِیْزُ الرَّحِیْمُ ۟۠

අහෝ දූතය! සැබවින් ඔබේ පරමාධිපති වනාහි, ඔහුම ය තම සතුරන්ට ප්රතිචාර දක්වන සර්ව බලධාරියාණන්. ඔහුගේ ගැත්තන් අතරින් කවරෙකු පාප ක්ෂමා ඇයද සිටින්නේ ද ඔවුන් කෙරෙහි ඔහු මහා කරුණාන්විතය. info
التفاسير:
په دې مخ کې د ایتونو د فایدو څخه:
• اللواط شذوذ عن الفطرة ومنكر عظيم.
•සමලිංගිකත්වය යනු ස්වභාව ධර්මයාගෙන් වෙනස් වූ විෂමතාවක් මෙන්ම බරපතළ අශීලාචාර ක්රියාවකි. info

• من الابتلاء للداعية أن يكون أهل بيته من أصحاب الكفر أو المعاصي.
• යහ මගට ඇරයුම් කරන්නෙකු සතු පරීක්ෂණයක් වන්නේ තම නිවැසියන් දේව ප්රතික්ෂෙපකයින් හෝ පාපකම් කරන්නන් අතරින් වීමය. info

• العلاقات الأرضية ما لم يصحبها الإيمان، لا تنفع صاحبها إذا نزل العذاب.
•දේව විශ්වාසය හා නොබැඳුණු මහපොළෝ ජීවිතයේ සම්බන්ධතාව, දඬුවම පහළ වන විට එය සතු පුද්ගලයාට ප්රයෝජනවත් වන්නේ නැත. info

• وجوب وفاء الكيل وحرمة التَّطْفِيف.
•කිරුම් මිනුම් පූර්ණ ව කිරා මැන දීමේ අනිවාර්යභාවය හා එහි වංචා කිරීමේ තහනම. info