د قرآن کریم د معناګانو ژباړه - سنهالي ژبې ته د المختصر في تفسیر القرآن الکریم ژباړه.

external-link copy
17 : 24

یَعِظُكُمُ اللّٰهُ اَنْ تَعُوْدُوْا لِمِثْلِهٖۤ اَبَدًا اِنْ كُنْتُمْ مُّؤْمِنِیْنَ ۟ۚ

නුඹලා අල්ලාහ්ව විශ්වාසකරන්නන් ලෙස සිටියෙහු නම් මෙවන් බොරුවක් වෙත නැවත යොමු වී නිරපරාධියෙකුහට කාම මිත්යාචාරයේ හැසිරීම සම්බන්ධයෙන් අවලාද නැගීම ගැන අල්ලාහ් නුඹලාට මෙනෙහි කර උපදෙස් දෙයි. info
التفاسير:
په دې مخ کې د ایتونو د فایدو څخه:
• تركيز المنافقين على هدم مراكز الثقة في المجتمع المسلم بإشاعة الاتهامات الباطلة.
•ව්යාජ චෝදනා පතුරවමින් මුස්ලිම් ප්රජාව කෙරෙහි විශ්වාසයේ මධ්යස්ථාන කඩා බිඳ දැමීම කෙරෙහි කුහකයන් අවධානය යොමු කිරීම. info

• المنافقون قد يستدرجون بعض المؤمنين لمشاركتهم في أعمالهم.
•කුහකයින් විසින් ඇතැම් දේව විශ්වාසීන් හට තමන්ගේ කටයුතුවල සහභාගී වීම සඳහා පොළඹවීම. info

• تكريم أم المؤمنين عائشة رضي الله عنها بتبرئتها من فوق سبع سماوات.
•දේව විශ්වාසීන්ගේ මාතාවක් වූ ආඉෂා (රළියල්ලාහු අන්හා) තුමිය නිරපරාධි කාන්තාවක් බව දන්වමින් අහස් හතට ඉහළින් ඇය ව ගරුත්වයට ලක් කිරීම. info

• ضرورة التثبت تجاه الشائعات.
•කටකතා තහවුරු කර ගැනීමේ අවශ්යතාව info