د قرآن کریم د معناګانو ژباړه - سنهالي ژبې ته د المختصر في تفسیر القرآن الکریم ژباړه.

external-link copy
85 : 23

سَیَقُوْلُوْنَ لِلّٰهِ ؕ— قُلْ اَفَلَا تَذَكَّرُوْنَ ۟

"මහපොළොව හා ඒ මත සිටින්නන් අල්ලාහ්ට සතු වන්නේ යැ" යි ඔවුහු පවසනු ඇත. එහෙයින් නුඹ ඔවුනට මෙසේ පවසනු. "මහපොළොව හා ඒ මත සිටින්නන් කවරෙකු සතු වන්නේ ද , සැබැවින්ම ඔහු නුඹලා මිය ගිය පසු නුඹලාව යළි නැගිටුවීමට බලය ඇත්තා බව නුඹලා මෙනෙහි කර බැලිය යුතු නොවේ ද?" info
التفاسير:
په دې مخ کې د ایتونو د فایدو څخه:
• عدم اعتبار الكفار بالنعم أو النقم التي تقع عليهم دليل على فساد فطرهم.
•ආශිර්වාද හා ඔවුනට අත්වන විනාශය පිළිබඳ නොසැලකිලිමත් වීම ඔවුන්ගේ සහජ බුද්ධිය දූෂිත වී ඇති බවට වූ සාධකයකි. info

• كفران النعم صفة من صفات الكفار.
•ආශිර්වාදවලට ගුණමකු වීම දේව ප්රතික්ෂේපකයින්ගේ ගුණාංගවලින් එකකි. info

• التمسك بالتقليد الأعمى يمنع من الوصول للحق.
•අන්ධානුකරණය සත්යය වෙත පිවිසීම වළක්වාලයි. info

• الإقرار بالربوبية ما لم يصحبه إقرار بالألوهية لا ينجي صاحبه.
•දේව පරිපාලනත්වය ගැන පිළිගැනීම එයට දේවත්වය ගැන පිළිගැනීම සම්බන්ධ නොවන තාක් කල් අදාළ පුද්ගලයාට ජයග්රහණයක් නැත. info